රාවණ අඩවිය

ඇල්බර්ට් අයින්ස්ටයින්

ජිවන තොරතුරු


1879 - මාර්තු 14 දා ජර්මනියේ වුර්ටෙම්බර්ග් උලම්හිදී යුදෙව් ජාතික පවුලකට දාව උපත ලැබිය .
පියා - හර්මන් අයින්ස්ටයින්
මව -  පොවුලින් අයින්ස්ටයින්

1880  අයින්ස්ටයින් පවුලේ සියල්ලන්ම සමඟ ස්විස්ටර්ලන්තය වෙත පිටව ගියේය .

1901  ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමිවිය .
          එරට පේටන්ට් කාර්යාලයේ රැකියාවක් හිමිවිය .


1903 මිලේව මැරික් සමඟ විවාහ විය .

1905 ආචාර්ය උපාධිය හිමිකරගත්හ .

1909 සූරිච් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස පත් විය.
         වසර 2 පසු ප්රාගුඑ විශ්වවිද්‍යාලයේ සෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාරවරයා විය.

1914 කේසියර් විල්ම්හෙල් භෞතික විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂකවරයා විය .

1919 ජුනි 02දා එල්සා ලොවෙන්හල් හා  විවාහ විය .

 1921 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් සාම ත්‍යාගය හිමි විය .

1922 ආසියාවේ කල සංචාරයක් අතරතුර ලංකාවටද පැමිණියේය .

1933 ජර්මනියේ පුරවැසිභාවය හිමිවිය .
         බර්ලින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරක්ද හිමිවිය .
         ජර්මනියේ හිට්ලර් විසින් යුදෙව්වන්ට එරෙහිව සිදුකල අමානුෂික ක්‍රියා නිසා ඇමරිකාවට පිටත්ව         ගියේය.
         එහි ප්‍රින්ස්ටන් සරසවියේ සෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්යවරයා ලෙස කටයුතු කලේය .

1939  ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය සැදීමට සහය ලබා දීම .

 1945 ඇමරිකාවේ පුරවැසිභාවය හිමිවිය

1952 ඊශ්‍රායලයේ නාමමාත්‍ර ජනාධිපති තනතුර භාරගන්නා ලෙසට යෝජනා කෙරුණි, එහෙත් එය                   ප්‍රතික්ෂේප  කළේය .

 1955 අප්‍රේල් 18 වැනිදා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් රෝහලේදී අභාවප්‍රාප්ත විය .
         මරණයට පත්වී පැය 7 විනාඩි 30 ඇතුලත ඔහුගේ මොලය ගැලව ඉවත් කෙරුණි.




උපුටා ගැනීමකි .








Categories:

Leave a Reply