රාවණ අඩවිය


  Vampire Diaries මම බලන්න ගත්ත TV searise වලින් හොදම TV searise එකක් කියල කියන්න පුළුවන් .
මොකද කිව්වොත් මේකේ කතා තේමාව වෙන්නේ  vampire s ලා ගැනයි අතීතයත් එක්ක බැඳුනු කතාවක් විදිහට තමයි මෙය දිවෙන්නේ.
සාමාන්‍ය නාගරික සමාජයට පැමිණෙන මොවුන් ඒ සමාජ සංස්කෘතියට හැඩගැසිමත් සමග සිදුවන සිදුවීම් මාලාවක් තමයි මේ දිග හැරෙන්නේ
ආදරය විරහව සමාජතත්වය මිනිස්  ස්වබාවය යනාදී දෑ ඉතා සියුම් ලෙස කතාව තුල පෙන්වා දෙනවා .ලස්සන ආදරය පිලිබඳ ටිකක් විතර කියාදෙන රුපවාහිනී වැඩසටහන් මාලාවක් .

 බොහෝ දෙන ඉතා විශිෂ්ට රංගනයක යෙදෙන බවනම් පැහැදිලියි .චරිත වල ඇති තාත්වික බව ,උපරිමයෙන් අත්විදින්න පුළුවන් කතාවක් හැටියට  The Vampire Diarise  හඳුන්න්වන්න පුළුවන් සහෝදර පවුල් කිහිපයක් ගැන තමයි විශේෂයෙන් කතාව කියවෙන්නේ. පවුලේ එකමුතුව ,තමන්ගේ ලගම හිතවතුන් අකාලේ මියයාම ,මියගිය අය නැවත උත්පත්තිය ලැබීම වගේ අද්බුත සිදුවීම් ගොඩක් මේ searise  එක පුරාවටම දිවෙනවා .
 දැනට searise  3 ක් නිකුත් වෙලා තියෙනවා .









































Leave a Reply