රාවණ අඩවිය

රථවාහන  පැදවීමේදී වන අනතුරු අවම කරගෙන මහ මග මිනිසුන්ගේ ජිවිත වගේම දෙපලත් ආරක්ෂා කරගෙන ධාවනය කරන්න උත්සහගනිමයි වැදගත්
මේ ඒ දේ ගැන කියන පොඩි video එකක් .
Read More …

World's Most Beautiful Restaurants

 

 
 
 

 


 
 
 


 
ජය ......................


Read More …


වෙනස් අරක ටිකක් හිතන්න අපිව යොමු කරවන සහ ජිවිතේ ගැන තවත් හිතන්න සලස්සන ගීතයක් 
අලුත් සංගීත කණ්ඩායමක් ප්‍රවිනයෙක්ගේ ඇසුර ලැබිච්ච  .Wayo 



සී  සී  කඩ  විසිරුණු  සිතුවිලි   
දිය  බුබුලේ නලියන පෙනකැටි  වගේ 
නැතිව 
හුදෙකලාවේ  තනි  වී සිටියම 
සිහින   ආකරෙක වැටුනා වගේ 
නිමක්  නැ                          
මොහොතින්  මොහොතට  ගෙවෙන  කාලය 
දැනෙනවා    කා ..ටත්  එක විදිහට 
ගිනියම්  ඉර , සඳ  සිසිලස 
අතරේ  හොයනවා  හොයනවා  මේ  අපි  කවුරුද ..

ගීයකි  ලොව , සිතුවම්  කල 
අතරේ  අහනව  බලනවා  මේ  අපි  කවුරුද ..
ඉර  බැස යන ගොම්මන් යාමේ 
තරු එක දෙක  දිලිසෙන  කළු  ආකාසේ 
හූ  ඌඕ . ඌ 

ගලා  හැලෙන  රිද්මේ  නැහැවී 
ඇදී  යන්නේ  අතින් ඇතට  පාවී 
සුළඟ සේ 
මොහොතින්  මොහොතට  ගෙවෙන  කාලය 
දැනෙනවා  කා ..ටත්  එක  විදියට 
ගිනියම්  ඉර , සඳ  සිසිලස 
අතරේ  හොයනවා  හොයනවා  මේ  අපි  කවුරුද ..
ගීයකි  ලොව , සිතුවම්  කල 
අතරේ  අහනව  බලනවා  මේ  අපි  කවුරුද 
ගිනියම්  ඉර , සඳ  සිසිලස   
අතරේ හොයනවා  ොයනවා  මේ  අපි  කවුරුද …

ගීයකි  ලොව , සිතුවම්  කල 
අතරේ  අහනව  බලනවා  මේ  අපි  කවුරුද .. 
 
 Artist : Wayo  















Read More …