කණ්ඩායමක් විදිහට වැඩ කරලා ඒ වැඩේ සාර්ථකව නිම කරන්න පුළුවන් වුනොත් ,දැනෙන සතුට ඉහලයි .
එක තමයි කණ්ඩායම් හැගීම කියලා කියන්නේ ,හැමෝගෙම සහයෝගයෙන් කරන වැඩේ සාර්ථකත්වය කර යනවනම් එක ඒ හැමෝගෙම උත්සාහය
තුල ලබපු ජයග්රහණයක් ,මේ තියෙන video එක සත්තු කොහොමද කණ්ඩායමක් විදිහට ක්රියාකරන්නේ කියලා පෙන්වල දෙනවා .මේ video එක එක්තරා
වෙළද දැන්වීමක් ,මේකේ සත්තු හිටියට මොකෝ මනුස්සයෝ වෙන අපිටත් ලොකු දෙයක් කියලා දෙනවා.
Categories:
විනෝදාත්මක
