රාවණ අඩවිය

හිතට නැගෙන සිතුවිලි
පෙරලන්නට වචනයට කවට
නොහැක සංකීර්ණ ගමන තුල
සොයා ගත යුතුය  එයට ඔබ හුදකලාව  .,.....



Read More …


විටෙක ඔබ ප්‍රචණ්ඩයි
තවත් විටෙක ඔබ සාමකාමියි
ඇයිද මෙලෙස වෙනසක්
ඉන්නකෝ නිසලව සයුර ඔබ

Read More …


හිමි වූ දෙනෙතින් ලොව දකින්නටත්
අහිමි වු දෙනෙතින් ලොව  බලන්නට වෙර දරන්නටත් 
වෙනසක් ඇයිද මේ මිනිසුන්ට ලොව දකින්නට  ......
Read More …

නියන් කාලෙට  පසුව වැටෙනා
වැස්සේ මහා වැහි බිඳු ගොඩයී
වැටෙන ජල කැට පසට සුවදෙ
යී
අරඹන්නට වස්සානයත් ,.,.,.,.,.,.,.,
Read More …


                                      ලැබුනා මටත් අකුරු කොරන්නට මේ blog  නිවහනේ

Read More …