රාවණ අඩවිය

දෑස් අග පිපෙන බිදු
නුබ නමින් නොවෙන්නයි
දෙතොල් මත මැව් සිනා
නුබ නමින් පුදන්නයි
යලිත් මතු දිනකදී
නුබේ දෑස් දකින්නයි
ඒ දෑස් මත ගිලි
නුබ නමින් මියෙන්නයි

පද පෙළ :චාමර වන්නකුආරච්චි 

Leave a Reply