seven pounds
මේක 2008 තිරගත වුන movie එකක්,මේක සත්‍ය කතාවක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ .
නමුත් මේ කතාව මනුස්සයකුගේ ජීවිතය වටා ගෙතුනු සංවෙදි කතාවක් ,පොහොසත් ජිවිතයක් ගතකරපු මේ කතාවේ කතා නායකයා
තමන්ගේ ජිවිතයේ වෙන වැරද්දක් නිසා තමන්ගේ පවුල් ජීවිතයත් ,තවත් පවුල් කිහිපයක්ම අවදානමේ හෙලන අවස්ථාවක් තමයි මෙහි ගැබ් වෙන්නේ ,
මෙලෙස තමන්ගෙන් වුන වැරැද්දට වන්දි ගෙවන්නට මෙහි ප්‍රධාන චරිතයට පන පොවන will smith ට සිදුවෙනවා ,මේ චිත්‍රපටිය පුරාවටම දිව යන්නේ
තමන්ගේ වරද කෙසේ හෝ නිවැරදි කරගන්න දරන සංවෙදී උත්සහයයි ,
IMDB දර්ශකයේ නම් 7.5 RATE එකක් තියෙනවා ,
මේකේ official trailer එක මෙතන තියෙනවා බලන්න ,හිතට ඇල්ලුවොත් මේක බලන්න ,
අපේ ජිවිතයට ගන්න දෙයක් මේ චිත්‍රපටියේ තියෙනවා මට දැනෙන විදිහට ,watch it ........... පහලින් තියෙනවා movie එක බාගන්න අදාල torrent ලින්ක් එක ..

movie එක බාගන්න අදාල torrent ලින්ක් එක ..
Categories:
චිත්‍රපට