වෙද්‍යවරයා : එහෙනම් කියන්න බලන්න 3 වරක් 3 කීයද කියල ?
1 පිස්සා : 49 යි
වෙද්‍යවරයා : ඔයාට තාම සනීප මදි ,වරද්දන්නෙ නැතුව බෙහෙත් ටික බොන්න ඕන . ම් ම් එහෙනම් වෙන කෙනෙක් කියන්න බලන්න .
2 පිස්සා : 3 වරක් 3 නේ ,උත්තරය අගහරුවාදා.
වෙද්‍යවරයා : නැහැ නැහැ ,ඔයාටත් දැන්ම ගෙදර යන්න බැහැ
3 පිස්සා : අපෝ ඕකද,3 වරක් 3 = 9 නේ ,ඔයාට නම් දැන් හොදටම හොදයි වගේ ,එහෙනම්
ගෙදර යන්න ලෑස්තිවෙන්න ,
ආ එතකොට කොහොමද මේක සුළු කලේ ,
සිම්පල්නේ 49 බෙදුවා අගහරුවාදයින්...........................
Categories:
විනෝදාත්මක
